Colombo Today Local News

අද රටම මිලිටරිකරණය කරලා… හමුදා භීතියෙන් ගැලවෙන්න සජිත් අගමැති කරන්න !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සැලසුම්සහගතව රටමිලිටරිකරණයකට ලක්කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.

අද වන විට යුදහමුදාව මහා මාර්ගවල රථවාහන හැසිරවීමට යොදා ගනිමින් සිටින බව ද සියලු සැලසුම් හා තීන්දු තීරණ ගැනීම සඳහා ද හමුදාව යොදා ගනිමින් සිටින බවත් මන්ත්‍රීවරයා පවසයි.

එනිසාභීතියෙන්ජීවත් වන රටක් වෙනුවට නිදහසේ සිටිය හැකි රටක් වෙනුවෙන් සමගිජනබලවේගය වටා එක්රොක් වන ලෙස ජනතාවට ආරාධනා කරන බවද ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

අතුරුදන් පනතට අපි ගෙනා සංශෝධනත් කුණු කූඩයට දමලා – ජවිපෙ

colombotoday

හිගුරක්ගොඩ පොලිස් නිලධාරින් 13 දෙනෙකු නිරෝධායනයට

colombotoday

උත්සවය සමයේ විදුලි කප්පාදුව සිදුනොවන දින මෙන්න

Admin

කසළ තේ කිලෝ 5000ක් කසළ තේ බලකොටුවේදී අල්ලයි.

colombotoday

සොරණාතොට මාර්ගයක අභිරහස් ලෙස මිය ගිය නාඳුනන කතගේ සිරුරක්

colombotoday

ඇමරිකාව ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරයි!

colombotoday