Colombo Today Local News

අජිනොමොටෝ, මැගී ඇතුළු MSG අඩංගු ආහාර ලංකාවේ තහනම් කෙරේ

msg

MSG (Monosodium glutamate) අඩංගු අහාර ද්‍රව්‍ය ලංකාවේ තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව ColomboToday.com වෙත වාර්තා වෙනවා.

ඒ අනුව අජිනොමොටෝ, මැගී නුල්ඩ්ස් ඇතුළු අහාර ද්‍රව්‍ය ලංකාවට ගෙන්වීම සහ වෙළදාම තහනම් වනු ඇත.

මේ පිළිබදව රජයේ තීරණය ඉදිරි සතියේදී නිවේදනය කරන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Related posts

අස්වැසුම ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කෙරේ…

Admin

අවුරුදු පහක් සීනි කන්න බිලියන 191ක් වැය කරලා

colombotoday

මහාචාර්ය නීලිකා මලවිගේට WHO තාක්ෂණික උපදේශක කණ්ඩායමේ තනතුරක්

colombotoday

තේවානම්පියතීසන් ගැන තියෙන්නේ මොන පොතේද? ආචාර්ය එල්ලාවල නාහිමියන්ගෙන් විග්නේශ්වරන්ට අභියෝගයක්…

colombotoday

අයින්ස්ටයින් තුළට රහසින් ඇදුණු බෞද්ධ මුල් – මහින්ද පතිරණ

colombotoday

මරදාන පොලීසියේ ගින්නක්

colombotoday