Colombo Today Local News

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් 28 දා විශ්‍රාම යයි

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා ලබන අඟහරුවාදා (28) විශ‍්‍රාම යෑමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ 43 වැනි අගවිනිසුරුවරයා වන කේ. ශ්‍රී පවන් මහතාගේ ජන්ම දිනය පෙබරවාරී මස 29 වැනිදාවකට යෙදී ඇති හෙයින් පෙබරවාරී මස 28 වැනිදා ඔහු විශ‍්‍රාම ගන්නා බව වාර්තා වේ.

හිටපු අගවිසුරු ශිරාණී බණ්ඩාරණායක මහත්මිය අගවිනිසුරුධුරයෙන් විශ‍්‍රාම ගැනීමෙන් අනතුරුව 2015 වසරේ මුල් කාර්තුවේදී  කේ. ශ්‍රී පවන් මහතා අගවිනිසුරුධුරයට පත් කරන ලද්දේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසිනි.

Related posts

මූලික සුදුසුකම් ‘එස්‌’ තුනයි. සයිටම් සිසුන් 980ක්‌ කොතලාවල යවන කෙටුම්පත මැතිසබයට

colombotoday

ආන්දෝලනාත්මක ගිරිතලේ බුද්ධි කදවුර ආරම්භ කර ඇත්තේ ඥානසාර හිමි පිරිත් කියලා

colombotoday

ඇමතිලාගේ වියරු හැසිරීම් වලට අපි බය නැහැ: මැයි 05 වර්ජනය ස්ථීරයි – ‍GMOA

colombotoday

සීයා සහ 14 හැවිරිදි මුණුබුරා අවුරුදු 7ක දැරියකට කළ මහ අපරාධය

colombotoday

උතරු පළාත් සභාවට වෙනම ජාතික ගීයක්.. “ශ්‍රී ලංකා මාතා“ මින් පසු නොගැයේ !

colombotoday

තවත් මාස හයක්වත් යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සිදුවනවා – නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව

Admin