Colombo Today Local News

අගමැතිට සහ කැබිනට් මන්ඩලයට එරෙහිව එජාපය නඩු දමයි…

මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයට එරෙහිව අධිකරණය හමුවේ කෝ වොරන්ටෝ රිට් නඩුවක් පවරා තිඛෙනවා.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ මන්ත්‍රීවරුන් 122 දෙනෙකු පුද්ගලිකවම මෙම පෙත්සම් ගොණු කර ඇති බවයි.

වර්තමානයේ මෙරට ආණ්ඩුවක් හෝ විපක්ෂයක් නොමැති බවට කථානායකවරයා පාර්ලිමේන්තුවේදී අවධාරණය කලා.

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු කණ්ඩායමක් රජය ලෙස පෙනී සිටිමින් කටයුතු කිරීම මත පදනම්ව මෙම නඩුව පැවරූ බවයි අජිත් පී පෙරේරා මහතා කියා සිටියේ.

Related posts

ඩෙංගු බෝවන තැන් සොයා විශේෂ ඩ්‍රෝන මෙහෙයුමක්

colombotoday

සියළු බාධා ඉවත්කරගත්තා, ජනාධිපතිවරණයට මා සූදානම්…

colombotoday

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

“විමල්ගේ අදහස අනගියි.. සයිටම් ගැන එලෙස බලන්න මා සූදානම්“ – රාජිත

colombotoday

අලුත් අගමැති රාජිත ?

colombotoday

පල්ලේගොඩ මහ මඟ නාදුනන මළ සිරුරක්

Admin