Uncategorized

අකුරණදී හකීම්ට හූ සංග්‍රහයක්

රවුෆ් හකීම් අකුරණදී පැවැත්වූ සමගි ජන බලවේග ජන රැලියක් ඇමතූ අවස්ථාවේදී එම ප්‍රදේශයේ රැලියට සහභාගී වූ ජනතාව පසුගියදා (අගෝ. 23) හූ තබමින් දැඩි විරෝධතා පළ කර ඇත. මන්ත්‍රීවරයා ගෙන යන දැඩි ජාතිවාදී ප්‍රචාර මෙම විරෝධයට මූලික හේතුව බවට පත්වී ඇතැයි කියයි.

මුස්ලිම් ප්‍රජාව විශාල වශයෙන් ජීවත්වන අකුරණ ප්‍රදේශය තුළදී මෙම විරෝධය එල්ල වී ඇති අතර ඔහුට එම රැලිය ඇමතීමට අවස්ථාව නොදී එම ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස විරෝධය පළ කර තිබේ.
හූ හඬ එල්ල වීමත් සමග රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා සිය කතාව නවත්වා දැමූ නමුත් නැවත සිය කතාව ආරම්භ කළ විට ජනතාව දිගින් දිගට ම ‘හූ’ තියමින් මන්ත්‍රීවරයාට විරෝධය පළ කර තිබේ

Related posts

ඇවන්ගාඩ් නැව ලුහුබඳින රාජිතගේ “මෙගාඩීල් නැව් 8” මෙන්න!

colombotoday

Isha Dolly

colombotoday

ඕනෑම අවස්ථාවක මම විශ්‍රාම යාමට ලෑස්තී – රුක්ෂාන් බෙල්ලන

Admin

මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ගේ ප්‍රකාශයට හිටපු ජනපතිගේ කණගාටුව

colombotoday

ඉන්දියාවේ නාඩු සහල් අද සිට සතොසින් රුපියල් 98ට

colombotoday

නියමිත බර නොමැති පාන් සදහා නඩු

Admin