Uncategorized

අකුරණදී හකීම්ට හූ සංග්‍රහයක්

රවුෆ් හකීම් අකුරණදී පැවැත්වූ සමගි ජන බලවේග ජන රැලියක් ඇමතූ අවස්ථාවේදී එම ප්‍රදේශයේ රැලියට සහභාගී වූ ජනතාව පසුගියදා (අගෝ. 23) හූ තබමින් දැඩි විරෝධතා පළ කර ඇත. මන්ත්‍රීවරයා ගෙන යන දැඩි ජාතිවාදී ප්‍රචාර මෙම විරෝධයට මූලික හේතුව බවට පත්වී ඇතැයි කියයි.

මුස්ලිම් ප්‍රජාව විශාල වශයෙන් ජීවත්වන අකුරණ ප්‍රදේශය තුළදී මෙම විරෝධය එල්ල වී ඇති අතර ඔහුට එම රැලිය ඇමතීමට අවස්ථාව නොදී එම ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස විරෝධය පළ කර තිබේ.
හූ හඬ එල්ල වීමත් සමග රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා සිය කතාව නවත්වා දැමූ නමුත් නැවත සිය කතාව ආරම්භ කළ විට ජනතාව දිගින් දිගට ම ‘හූ’ තියමින් මන්ත්‍රීවරයාට විරෝධය පළ කර තිබේ

Related posts

ජනක වක්කුඹුර පරිසර රාජ්‍ය අමාත්‍ය ධූරයට

Admin

දෛනිකව කොවිඩ් ආසාදිත දරුවන් 5කට අධික පිරිසක් වාර්තා වෙයි

colombotoday

කොන්දේසි 13ට යටත්ව TNA සහය සජිත්ටයි !

colombotoday

එතනෝල් ආනයනය අත්හිටුවයි !

colombotoday

පොලිස්‌ ඩමිය ගෙදර අරන් ගිය මොහොමඩ් බාන රිමාන්ඩ්

colombotoday

දඹුල්ලට අදත් ජන ගඟක්

Admin