Colombo Today Local News

රිෂාද් බදියුදීන්ට එරෙහි විල්පත්තුවේ නඩු තීන්දුව සැප්තැම්බර් 28 දා

විල්පත්තු අභය භූමිය ආශ්‍රිත රක්ෂිත භූමිය ආශ්‍රිත රක්ෂිත භූමිය එළිපෙහෙළි කොට පුද්ගලයින් පදිංචි කිරීම සදහා ඉදිකිරීම සිදු කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාද් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම් විභාගය අද (05) අවසන් කළ අභියාචනාධිකරණය ඒ සම්බන්ධයෙන් වන නඩු තීන්දුව ලබන සැප්තැම්බර් 28 වැනිදා පප්‍රකාශයට පත් කිරීමට නියම කෙරිණි.

අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා හමුවේ පෙත්සම කැදවූ අතර එහිදී මෙම නියෝගය ලබා දෙන ලදී.

Related posts

ලෙබනන් පිපිරීම ගැන ශ්‍රී ලංකා රජයේ ශෝකය

colombotoday

රටේ ආර්ථිකය ඉවරයි ! ජනපතිගේ රතු කට්ට පනී.. අගමැතිගේ මූණටම දොස්මුරයක්..

colombotoday

තාවකාලික වීසා වලින් ඇවිත් ඉන්දීය දොස්තරලා මෙරට වෛද්‍ය සේවයේ

colombotoday

ස්වර්ණවාහිනිය කොටි හිතවාදියෙක් අතට.. රහස් ගනුදෙණුවේ සැගවුනු ගැනුම්කරු හෙළිවෙයි

colombotoday

ජනපති සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය අතර හමුවක්

Admin

නීති විද්‍යාලයේ ගාස්තු වැඩි කළේ ඇයි? අයදුම්පත්‍ර කැඳවීම ගැටලුසහගතයි..

Admin