Colombo Today Local NewsTop Stories

Video: හිංදු දැරිවියකට අතවර කිරීමට පැමිණි මුස්ලිම් ජාතිකයන් තුන් දෙනෙකුට අක්කරේපත්තුවේදී ප්‍රහාරයක්

https://youtu.be/MPWcRVccGyc

වයස අවුරුදු 17ක හිංදු දැරිවියකට අතවර කිරීම සඳහා උත්සහ දැරූ මුස්ලිම් තරුණයන් තුන් දෙනෙකුට අක්කරේපත්තු, ආලයඩිවේම්බු ප්‍රදේශයේ ජනතාව අද (25) පහර දී ඇත.

පහරකෑ මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකුගෙන් දෙදෙනෙක් දිවගොස් සැගවී ඇති අතර, එක් පුද්ගලයෙකු විදුලි කනුවකට තබා බැද පොලිසියට බාරදී ඇත.

මෙම මුස්ලිම් ජාතිකයන් ප්‍රදේශයේ අහිංසක හිංදු පාසල් සිසුවියන්ට නිතර හිරිහැර කරන බවත් කිහිප වතාවක් පොලිස් හදිස්සි ඇමතුම් අංකයටත් ප්‍රදේශයේ පොලිස් ස්ථානයටත් පැමිණිලි කල නමුත් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවුණු බව ප්‍රදේශයේ ජනතාව සඳහන් කර සිටිනවා.

Related posts

ක්‍රිකට් තරගයට පෙර ලංකාවට ඇවිත් නිරෝධායනය වෙන්න බංග්ලාදේශය අකමැති වෙයි

colombotoday

දෙකෝටියක් අල්ලස් ගනිද්දී අතේ මාට්ටු වූ ජනපති කාර්ය මණ්ඩල ප‍්‍රධානියා හා දැව සංස්ථා සභාපතිට ඇප..

colombotoday

පානම්පත්තුවේ කිලෝමීටර් දහයක් වැලි හාරන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉඩ දීලා

Admin

මහරගමට පෙට් ස්කෑනරයක් ගන්න ටෙන්ඩර් දැම්මා.. මාස තුනකින් දෙනවා – රාජිත

colombotoday

බෝක්කුවකින් ඇලකට වැටී පුද්ගලයක් මරුට

Admin

කාදිනල් තුමත් ශ්‍රී දළදා මහ මළුවට එයි… අන්තවාදයට එරෙහිව සිංහල බොදු/කිතුණු, හින්දු, සියල්ල අත්වැල් බැදගනී…

colombotoday