සේවා සගයින්ගේ නිරුවත් දසුන් පටිගත කළ වයඹ සරසවි ඇදුරා දැලේ!
විශ්වවිද්‍යාල වැසිකිළියේ කැමරා අටවා කථිකාචාර්යවරුන්ගේ සහ කථිකාචාර්යවරියන්ගේ නිරුවත් දර්ශන ලබා ගත් වයඹ සරසවියේ කථිකාචාර්යවරයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.. 34 හැවිරිදි වියේ පසුවන සැකකරු එම විශ්වවිද්‍යාලයේ...