හමුදාවට සරදම් කරමින් රටින් පිට ඊළාම් ආණ්ඩුවේ නියෝජිතයාට ලංකාවේ දොර ඇරේ !
අග්නි සුබ්‍රමනියම් ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ තමල්නාඩු නියෝජිතයායි. රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානය මෙහෙයවන්නේ ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ රුද්‍රකුමාරන්ය. මෙම...