Colombo Today Local News

STF උප පොලිස් පරීක්ෂකවරයෙක් CID අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ කාර්ය බලකායේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රියාවලට ඔහු සම්බන්ධ බවට සැකපිටය.

Related posts

මැතිවරණ කොමිසම අද රැස්වෙයි

Admin

මේ පාවාදීම 1815 දී කළ මහා පාවාදීමට දෙවනි නැහැ

colombotoday

ඇඳිරි නීතිය ඉවත් කළහොත් විදුලි කප්පාදුව පැය 5 ක් දක්වා ඉහළට

colombotoday

හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

සිල්වත් ලෙස රඟපාන කිරුළපන ධම්මවිජය හිමි රූපවාහිනී අධ්‍යක්ෂ ජෙනරාල්ට තග දාලා. – අධ්‍යක්ෂ ජෙනරාල් පොලීසි යයි.

colombotoday

සෙවණගල සීනි කම්හල ඇමති බදියුදීන් යටතට පවරන්නැයි ඉල්ලයි

colombotoday