Colombo Today Local News

ශිවාජිලිංගම්ට හෘදයාබාධයක්

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභාවේ මන්ත්‍රි එම්. කේ. ශිවාජිලිංගම් හදිසියේම හෘදයාබාධයකට ලක්‌ වී 7 දා රාත්‍රි යාපනය ශික්‌ෂණ රෝහල වෙත ඇතුළත් කොට තිබේ.

ශිවාජිලිංගම් නිවසේ සිටියදී හදිසියේම රෝගාතුරවී ඇත.

මේ වන විට මන්ත්‍රීවරයා යාපනය ශික්‌ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් කිසිවක්‌ ප්‍රකාශ කළ නොහැකි බව යාපනය ශික්‌ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර වෛද්‍යවරයා පැවසීය.

Related posts

ළිඳකට වැටී දැරියක් මරුට

colombotoday

බදුල්ල රෝහලට පැමිණි වෛද්‍යවරයාගේ‍ මෝටර් රථයෙන් කඩුවක් හමුවෙයි

colombotoday

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්න චක්‍රලේඛයක්

Admin

ෆයිසර් එන්නත් මාත්‍රා 78,000ක් ජූලි මාසයේදී දිවයිනට

colombotoday

ලොක්ඩවුන් කරන්න සෞඛ්‍ය අංශ නිල වශයෙන් තවමත් නිර්දේශ කර නැහැ. – නිර්දේශ කරන්නේනම් ක්‍රියාවට නැංවීමට පැකිලෙන්නේ නෑ.

colombotoday

රිෂාඩ්ව අධිකරණයට රැගෙන එයි

colombotoday