Colombo Today Local News

තෙල් මිල සූත්තරෙන් පාසල් සේවා බස් ගාස්තුවත් නගී….

පාසල් ප‍්‍රවාහන සේවා ගාස්තු සියයට 05කින් වැඩි කිරීමට සමස්ත ලංකා පාසල් ළමයින් ප‍්‍රවාහනය කිරීමේ සංගමය තීරණය කර තිබෙනවා.

එහි සභාපති මල්ශ‍්‍රී ද සිල්වා පවසන්නේ ඊයේ (10) මධ්‍යම රාත‍්‍රියේ සිට සිදු කෙරුණු ඉන්ධන මිල වැඩි කිරීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.

මේ අතර ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට සිදු කෙරුණු ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දැක්වීමට පාර්ශ්ව කිහිපයක් අද පස්වරුවේ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.

බස් හිමියන්, කුළීරථ හිමිකරුවන් සහ රියදුරන්, යතුරුපැදිකරුවන්, කර්මාන්තකරුවන් සහ ආපනශාලා හිමියන් ඊට ඇතුළත්.

Related posts

ඥානසාර හිමිගේ සාක්ෂිය රෙකොර්ඩ් කර හසුවූ උලමා වරද නීතිඥයා පිට පටවයි

colombotoday

කුරුඳු ඉඩමකින් ටි 56 උණ්ඩගෙදර ගෙනා සිසුවා පොලිස් අත්අඩංගුවට

Admin

සජින් වාස් රිමාන්ඩ්

colombotoday

“හිමාලයා ප්‍රකාශනය” ජනපති අතට

Admin

සාමාන්‍ය පෙළ බුද්ධාගම ප්‍රශ්න පත්‍රයට සහජීවනයෙනුත් ප්‍රශ්නයක්

colombotoday

යාපනේ බෝක්කුවක් යටින් බෝම්බයක් හමුවේ

colombotoday