පසුගියදා පැවති සමුළුවකදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සුවිශේෂී වූ නාමයකින් ආමන්ත්‍රණය කරනු දක්නට ලැබුනා.
ඒ “සඟ රජ” යන නාමයෙනුයි. මෙලෙස ආමන්ත්‍රණය කරනු ලැබුවේ ආරණ්‍යවාසී, ත්‍රිපිටකාචාර්ය, රාජකීය පණ්ඩිත තල්ගමුවේ සුධීරානන්ද නායක හිමිපාණන් වහන්සේ විසිනුයි.
ඒ අවස්ථාව කැමරාවේ සටහන්ව තිබුනේ මෙලෙසයි…