Colombo Today Local NewsPolitics

හඳුන්නෙත්තියා ඕපන් කොරපු කර්මාන්තශාලාව කෝ?

ලුණු ප්‍රශ්නය ජනතාව දවන, තවන තවත් ප්‍රශ්නයක් ලෙසින් ඔඩුදුවමින් ආණ්ඩුව අර්බුදකාරී තැනකට තල්ලු කොට තිබේ.

මෙම ගැටළුවට පිළියමක් ලෙසින් රජය විසින් ඉන්දියාවෙන් මෙට්‍රික් ටොන් 10,000ක ලුණු තොගයක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා ලුණු සමාගම පවසන බවට මෙම පුවත සම්පාදනය කරන මොහොතේ වාර්තා විය.

රටටම ලුණු සපයන බවට වහසි බස් දොඩමින් ඊනියා මාලිමාණ්ඩු ඇමති සුනිල් හඳුන්නෙත්ති විසින් වැඩ ආරම්භ කෙරුණු කර්මාන්තශාලාවේ වැඩකටයුතු දැන් කොහොමදැයි මෙවන් පසුබිමක ප්‍රශ්නයට නැගිය යුතුව ඇත.

කෙසේ නමුත් ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් මෙම කරුණ මතුකරන ලදී. එහිදී ඔහු රජය පාර්ශ්වයට දරුණු ප්‍රහාරයක් දියත් කළේ මෙලෙසිනි.

හිටපු මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින්.

සටහන – Chalana

Related posts

“රාජපක්ෂ එලෙව්වේ අපේ න්‍යායපත්‍රයෙන්” ඇමරිකාව කියන කතාව ජවිපෙත් කියයි

colombotoday

මහනුවර නාගරික බස් රථ සේවාව අද සිට

colombotoday

හමුදාව පාවාදුන් හමුදා ලොක්‌කෙක්‌ යහපාලනයෙන් යළි සේවයේ පිහිටුවයි!

colombotoday

ගැටලු නිරාකරණය සඳහා කඩිනම් පියවර ගන්න – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

colombotoday

දැයක් අවදිකළ එස්.මහින්ද හිමියන් අද වැඩසිටියානම් වෙන දේ කවියෙන් මෙන්න (Video)

colombotoday

වාහන ආනයන සීමා කිහිපයක් ලබන සතියේදී ඉවතට

Admin