අද පාර්ලිමේන්තුවේදී විපත්තු වන සංහාරය පිළිබඳව ඇතිවූ සංවාදයේදී ඇමති රිෂාඩ් බදුර්දීන් 2010-2015 රජයේ පරිසර අමාත්‍යවරයා වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නම සඳහන් කිරීමත් සමගම ඊට පිළිතුරු ලබා දෙමින් “කැලේ කපලා ඒකට මගේ නම ගාවන්න එන්න එපා” යැයි අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.
previous post