Colombo Today Local Newsfeatured

රනිල් අගමැති කරන්න TNA සහයෝගය හිමිවේ

පවතින තත්වය තුල ඔක්තෝම්බර් 26 වැනිදාට පෙර පාර්ලිමේන්තුව පැවති තත්වයට යලි ස්ථාපිත කිරීම සඳහා දෙමල ජාතික සංවිධානයේ සහයෝගය ලබා දෙන බව දන්වමින් එම පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනෙකුගේ අත්සනින් යුතුව ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ යලි අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම සඳහා දෙමල ජාතික සංවිධානයේ සහයෝගය ලබා දෙයි.

Related posts

අවදානම් තත්ත්වය දැනුම්වත් කල නිවසක් මතට පස් කන්දක් කඩාවැටී 4ක් අතුරුදන්

colombotoday

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පැය 13කින් පිහිනා ගිය දැරිය

colombotoday

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ දෙදෙනෙකු මරුට ප්‍රදේශ කිහිපයක ජල ගැලීම්

colombotoday

සාමාන්‍ය පෙළ සිසුන්ගේ විභාග ප්‍රවේශපත්‍ර ගැන විදුහල්පතිවරුන් ට දැනුම්දීමක්

Admin

දින 12ක් තුළ නිරෝධායන නීති කැඩූ 158ක් අත්අඩංගුවට

colombotoday

වෛද්‍ය සභාවේ නව සභාපති සයිටම් හිතවාදියෙක්.. – මහැදුරු කාලෝ කියයි

colombotoday