Colombo Today Local News

රාජිතට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්…

උතුර පළාත තුළ අද දිනයේ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බව ප්‍රකාශ කළ පළාත් අමාත්‍ය කන්දයියා සර්වේෂ්වරන්ට සහ එය රජයට ගැටළුවක් නොවන බව ප්‍රකාශ කළ අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත ඇතුළු නියෝජිතවරුන් කණ්ඩායමක්  පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඔවුන් එමගින් සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කළ මොවුන් දෙදෙනාට එරෙහිව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසයි.

 

Related posts

ඤාණසාර හිමියන් බන්ධනාගාරයෙන් නිදහස් කිරීම හෙට (23) සවස 3 ට….

colombotoday

රිය අනතුරකින් එකම පවුලේ තිදෙනෙක් එකටම අවසන් ගමන් යයි

Admin

මැතිවරණ නිරීක්ෂකයෝ, පක්ෂ ලේකම්වරු කොමිසමට කැදවයි

Admin

“කොටියා මැඩීමට හැකිවූයේ රනිල් – ප්‍රභා ගිවිසුම නිසයි” ආරක්ෂක අංශ ජනපතිට අගමැතිට වාර්තාවක් දෙයි

colombotoday

මන්ත්‍රී නිවාස සංකීර්ණයට විදුලි කපන්නේ නැහැ

colombotoday

ආහාර ද්‍රව්‍ය අඩංගු බාහාලුම් දහසක් කොළඹ වරායේ

colombotoday