Colombo Today Local News

පෝරේ නායක හිමියෝ අපවත් වෙති. – ආගමික වතාවත් දම්දිය අසපුවේදී

අපවත්වී වදාළ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ කාරක සංඝ සභික, ගලබඩ කිනිගොඩ දෙකෝරළයේ ප්‍රධාන සංඝනායක, පොරේ ශ්‍රී මහා විහාරය ඇතුළු විහාර ඝනයේ අධිපති පූජ්‍ය රුක්මලේ ධම්මකිත්ති නා හිමි වෙනුවෙන් සිදුකෙරෙන ආගමික වතාවත් අද (4) සවස 2ට අතුරුගිරිය ගල්පොත්ත පාර “දම්දිය අසපුව” විහාරස්ථානයේදී සිදු කිරීමට නියමිතව ඇත.

කොරෝනා වෛරසය අසාධනය වීම හේතුවෙන් හටගත් සංකූලතා හේතුවෙන් අපවත් වී ඇති උන්වහන්සේ අපවත් වන විට 63 හැවිරිදි විය.

Related posts

88-89දී දිවි පිදූ 60,000ක සොහොන් කොත්වලට ජවිපෙ මුත‍්‍රා කරා..

colombotoday

රිෂාඩ් බදුර්දීන් හොරෙන්ම CID ලොක්කො හමුවෙන්න ගිහින්

colombotoday

කොරෝනා වැළදුණු චීන කත නගර 9ක සංචාරය කරලා !

colombotoday

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයට තර්ජන.. සභාපතිගේ නිවසට නාදුනන අයෙක් කඩාපනී !

colombotoday

“මට වට්ස්අප් කරන්න, මාසෙකින් අනුමැතිය දෙන්නම්“ ඇමති සුජීව හා විදුලි දුම්රිය ආයෝජකයන් අතර සාකච්ඡා වීඩියෝව එළියට..

colombotoday

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාහ් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට බාරදෙයි

colombotoday