Colombo Today Local News

පොහොර වර්ග ආනයනයට සමාගම් 10ක් ඇණවුම් ලබා දෙයි.

පොහොර වර්ග ආනයනයට සමාගම් 10ක් ඇණවුම් ලබා දී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

එක් සමාගමක් යූරියා මෙට්‍රික් ටොන් 1,500ක් ආනයනයට ඇණවුම් ලබාදී ඇති බවජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පැවසීය.

වගාබිම් සඳහා අවශ්‍ය රසායනික පොහොර මේ වනවිට ලැබෙමින් පවතින බවද එළවළු, පලතුරු සහ විසිතුරු මල් වගාවන් සඳහා අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් 2,000ක් ආනයනය කර ඇති බවද හෙතෙම සඳහන් කළේ‍ය.

Related posts

“නව ව්‍යවස්ථාවක් හදන්න මේ ආණ්ඩුවට බෑ” – ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි

colombotoday

රජයේ රෝහල්වල විකිරණ හා CT ස්කෑන් පරීක්ෂණ අඩාල වීමේ අවදානමක්

Admin

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජිතගේ නිවස පරික්ෂා කරයි

colombotoday

පොලිස් තේමා ගීතය දෙමළ බසින් එළිදකී

colombotoday

ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවතට

Admin

පළාත් 5 ක ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළට

colombotoday