Colombo Today Local News

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිට Pick Me කුණුහරුපෙන් අමතයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාට Pick Me රියදුරෙකු විසින් ඉතා පහත් පරුෂවචනයෙන් ආමන්ත්‍රණය කර ඇති බව වාර්තා වෙනවා.

කුලී ගමනක් Cancel කිරීම හේතුවෙන් මෙලෙස බැනවැදී ඇත.

මේ පිළිබඳව හෙට දිනයේදී Pick Me ප්‍රධාන කාර්යාලය වෙත ගොස් පැමිණිලි කරන බවත් ඊට අමතරව පොලිස්පතිවරයා වෙතද පැමිණිලි කරන බවත් අප සිදුකල විමසීමකදී විතානගේ මහතා පැවසීය.

Pick Me ආයතනය පිළිබඳව සමාජයෙන් දැඩි විරෝධයක් පසුගිය කාලය පුරාම ඇතිවූ අතර භික්ෂුන් වහන්සේලාගේ විරෝධයද එල්ල විය.

Related posts

පොහොට්ටුවේ කණ්ඩායම් රැස්වීමක්

colombotoday

රියදුරු ලෙඩවී බස් රිය පෙරළෙයි

colombotoday

දිස්ත්‍රික්ක 7 කට නායයාමේ අවදානම් රතු නිවේදනය නිකුත් කරයි

colombotoday

ලාංකික සරණාගතයින්ගෙන් පිරිසක් වියට්නාමයෙන් පිටුවහල් කර‍යි

Admin

තහනම නොතකා නිකාබය ඇදන් ආ ගුරුවරියන් 10ක් විදුහල්පති ආපසු හරවා යවයි…

colombotoday

” තේ වලට කාබනික පොහොර ගැලපෙන්නේ නෑ.වතුකර ජනතාවගේ රැකියා අහිමිවීමේ අවදානමක් තිබෙනවා “

colombotoday