Colombo Today Local News

PHI ලා කොරෝනා මර්දනයෙන් ඉවත් වීමට තීරණයක්

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සිදුකරන සියලු කටයුතු වලින් ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව අද දහවල් 12.30 සිට ඊට අදාල සියළු රාජකාරිවලින් ඉවත් වන බව සංගමයේ සභාපති එම්.ජී.යු. රෝහණ මහතා සදහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දුන් බවද ඔහු පවසයි.

තව දුරටත් නීතියේ රැකවරණ නැතිව රාජකාරි කල නොහැකි බව එමගින් ඔවුන් පෙන්වා දී ඇත.

Related posts

නතාෂා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරයි

Admin

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් කටුනායකට

colombotoday

ජනාධිපති නීතීඥවරුන් පත් කරන්න අයැදුම් පත් කැඳවයි

Admin

රනිල්ගේ ආණ්ඩුවේ දූෂණ හොයන්න ජනපති කොමිසමක්….

colombotoday

අම්බලන්ගොඩ මල්ශාලා හිමිකරු ඝාතනයේ සැකකරු පොලිසියට ඇවිත්

Admin

බොරැල්ලේ ජය අනුරට

Admin