Colombo Today Local News

හිටපු බුද්ධි ලොක්කගේ දුරකතනයේ දත්ත යලි ලබා ගැනීමට නොහැකි ලෙස විනාශ කරලා. | පාස්කු කොමිසමේදී අනාවරණය වෙයි.

රාජ්‍ය බුද්ධිසේවයේ හිටපු අධ්‍යක්ෂක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගේ ජංගම දුරකතනයේ දත්ත කිසිවක් යලි ලබා ගත නොහැකි ලෙස විනාශකර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ දී අනාවරණය වී තිබෙනවා.

නිලන්ත ජයවර්ධන මහතාගේ දුරකථනය සහ ලැප්ටොප් පරිගණකය පරික්ෂා කිරීම භාරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙකු කොමිසම හමුවේ සක්ෂිලබා දෙමින් මේ බව පැවසීය.

Related posts

ගණිතයෙන් කොළඹ, කලාවෙන් වාණිජයෙන් කුරුණෑගල, විද්‍යාවෙන් ගම්පහ, ලංකාවෙන්ම එකට ආ දක්ෂයෝ මෙන්න

colombotoday

කොළඹ කොටුව ඉඳිකරමින් පවතින ගොඩනැගිල්ලක ගින්නක්

Admin

කථානායක හරීන්ගේ වෙලාව රොෂාන්ට දෙයි

Admin

අර්ජුන් ඇලෝසියස් ආගිය අතක් නෑ !!

colombotoday

මාලිමාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික දැනුමවත් නෑ

Admin

ඛනිජ තෙල් ආනයනය කර බෙදා හැරීමේ කැබිනට් තීරණයට එරෙහිව පෙත්සමක්

colombotoday