Colombo Today Local News

නව පාර්ලිමේන්තු සැසිවාරය උත්සවාකාරයෙන් අද ඇරඹේ

අද (08) දින පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.ඒ අනුව අද සවස 2.15ට නව පාර්ලිමේන්තු සැසිය ආරම්භ වේ.

ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය සහභාගීත්වයෙන් නව සැසිය උත්සවාකාරයෙන් ඇරඹීමට නියමිත බව පාර්ලිමේන්තු ආරන්චිමාර්ග පවසයි.

Related posts

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබීම අරඹයි

Admin

පාර්ලිමේන්තුවට ඇතුල්වෙන සියලු මන්ත්‍රීවරු ආරක්ෂක අංශ පරික්ෂා කරයි

colombotoday

“බැංකුවල වංචා, ගැටළු ගැන සෙවීමේදී කීර්තිනාමයට හානි නොවන සේ කළ යුතුයි“ – අගමැති

colombotoday

කොරෝනා රෝගීන් තවත් ඉහළට

colombotoday

“යුද්ධය දිනුවට ගිය ආණ්ඩුවට සාමය ගෙනෙන්න බැරිවුණා” – චන්ද්‍රිකා

colombotoday

චෝදනා, විවේචනවලට වික්ටර්ගෙන් සැර පිළිතුරක් !

colombotoday