Colombo Today Local Newsfeatured

කොරෝනා වෛරසයෙන් මියගිය අයගෙන් 9ක් මුස්ලිම්. | වැලලෙන්න ඉල්ලමින් මුජුබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී කියයි.

කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් ඊයේ (3) දිනය වන විට මුස්ලිම් ජාතිකයන් නව දෙනෙකු මියගොස් ඇති බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියා.

මුස්ලිම් ජනතාවට භූමදානය කිරීමේ අයිතිය ඉක්මනින් ලබා දෙන ලෙසත් අද වෙද්දී මුස්ලිම් මිනිස්සු නව දෙනෙක්ව පුච්චලා ඇති බවත් මෙම රෝගයෙන් මියගියහොත් තමාටත් පිච්චීමට සිදුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් වැඩිදුරටත් සඳහන් කරන ලදි.

Related posts

හෙරොයින් හා මත්පෙති සමග දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ගාලු පාර බලපිටියෙන් සම්පූර්ණයෙන්ම වැසෙයි

colombotoday

“අපට ඤාණය දෙන්න.. ධනය දෙන්න..“ පාර්ලිමේන්තුවේදී නව රාත්‍රී දේව පූජාවක්

colombotoday

ඇගළුම් කම්හලේ සේවකයන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වහාම ස්වයං නිරෝධායනය වන්නැයි රජයෙන් නිවේදනයක්

colombotoday

ගංවතුරට ගසා ගිය පුද්ගලයෙකු අතුරුදන්

Admin

කාල බෝතලේ තහනම් කරන්න යයි

colombotoday