Colombo Today Local News

පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ විනාශ කලේ මලික් සමරවික්‍රම – අසාද් සාලි කියයි

කැබිනට් සංශෝදනයක් සිදු නොවුණු බවත් “නිකං ඔළු ටිකක් නම් මාරු වුණා. එකෙන් විනාශයක් උනේ” යැයි අසාත් සාලි පවසනවා. එයට වගකිව යුත්තේ එක්සත් ජාතික පක්ෂ සභාපති මලික් සමරවික්‍රම බවයි ඔහු අද (06) පැවති මාධ්‍ය හමුවක් අමතමින් සදහන් කර සිටියේ.

ප්‍රාදේශීය සභා මැතිවරණයක්වත් ජයගැනීමට නොහැකි මලික් සමරවික්‍රම ජාතික ලයිස්තුවේ ලොක්කෙක් වී සිටින බව ප්‍රකාශ කල අසාත් සාලි “මුන් තමයි තීරණ ගන්නේ කැබිනට් එකේ ඉන්න ඕනි කවුද කියලා. ඒ කියන්නේ මුන්ට හොරකං කරන්න පුළුවන් ඇමති කෙනෙක් ඕනි” යැයි ප්‍රකාශ කර සිටියා.

පක්ෂය අගාදයට පත්කළේ මලික් සමරවික්‍රම බවට චෝදනා කර සිටි අසාත් සාලි “වික්‍රමසිංහ මහත්තයා විනාශ කලෙත්,එක්සත් ජාතික පක්ෂයේ නමත් විනාශයට පත් කළේ මලික් සමරවික්‍රම මහත්තයා” යැයි දැඩි වාග් ප්‍රහාරයක් එල්ලකර සිටියා.

Related posts

ඩයස්පෝරා ඉල්ලීමට නාවික විරුවන් 5කගේ වැඩතහනම් කිරීමට අවසාන මොහොතේ දැරූ උත්සාහය ජනාධිපති මැදිහත්වී නවත්වයි

colombotoday

අභ්‍යන්තර පරීක්ණයට ඇඟිලි ගහන්න කොටි ඩයස්පොරාවෙනුත් විදෙස් විනිසුරු මඩුල්ලක්

colombotoday

අනුරගෙයි, විජිතගෙයි මතය ජවිපෙ බහුතර මතය නෙවෙයි – දිගු නිහැඬියාවකට පසු ලාල්කාන්ත කතා කරයි.

colombotoday

තෙල් මිළ අඩු නොකළොත් පාරට බහිනවා !

colombotoday

දෙස් විදෙස් කුමන්ත්‍රණ හමුවේ නව වසරේ ජාතික අභිලාෂය කෙසේ විය යුතුද? මැදගොඩ අභයතිස්ස හිමි

colombotoday

දෙවන එළිසබෙත් රැජිනගේ දේහය එඩින්බරෝ මාලිගය වෙත රැගෙන එයි

colombotoday