මාලදිවයින් ජාතිකයන් වැඩිම පිරිසක් සිටින නගර අතර කොළඹ නගරය දෙවන ස්ථානයට පත්ව ඇති බව මාලදිවයින් හිටපු ජනාධිපති මහොහොමඩ් නෂීඩ් මහතා පවසයි.
හිටපු ජනාධිපතිවරයා කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය අතර සිදුවූ හමුවක් පිළිබදව සිය ට්වීටර් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් මේ බව ප්රකාශ කර ඇත.