Covid 19

ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ 06 දෙනෙකුට කොවිඩ්.

කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ සේවය කරන කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (07) දින තහවුරු වු බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.

කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පෙර අසාදිතයන් 02 දෙනෙකු හමුවිම නිසා එම මුලස්ථානයේ 13 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකට (07) දින භාජනය කල බවත්,ඉන් 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි එම නිලධාරියා කියා සිටියේ.

නව අසාදිතයන් 06 දෙනාගේ ළගම ආශ්‍රිතයන් පිරිසක් ස්වයං නිරෝධානයට යොමු කල බවත්, අසාදිතයන් 06 දෙනා නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගත් බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Related posts

නව ආසාදිතයින් 2,173ක්

colombotoday

කොරෝනා අසාදිත සංඛ්‍යාව 241 දක්වා ඉහළට

colombotoday

නුවරඑළියේ කොවිඩ් ආසාදිතයින් ගණන 3000 ඉක්මවයි

colombotoday

හොරණ, කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිතයින් 47 ක් හදුනා ගැනේ

colombotoday

කොවිඩ් ආසාදිත පොලීස් නිලධාරීන් සංඛ්‍යාව 78 දක්වා ඉහළට

colombotoday

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday