Colombo Today Local News

නකල්ස් රක්ෂිතයේ ඉඩම් කොල්ලය ගැන අහද්දී ඇමති කිරිඇල්ල තරහ ගනී.. වංගුවක් ගසා පැන යයි..

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී, නකල්ස් රක්ෂිතයේ ඉඩම් පෞද්ගලික සමාගම්වලට පැවරීම පිළිබදව මාධ්‍ය වේදීන් අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.

එහිදී පැහැදිළි පිළිතුරක් නොදුන් අමාත්‍යවරයා කිහිප වතාවක් මාධ්‍ය හමුවෙන් නැගිට යෑමට උත්සහා කළේය.

නකල්ස් රක්ෂිතයේ වගා නොකළ ඉඩම් පෞද්ගලික ආයෝජකයන්ට ලබා දීම සදහා යෝජනාවක් ඉදිරිපත්ව ඇතත් තවමත් එය ක්‍රියාත්මක කර නොමැති බවද සදහන් කළේය.

අදාළ මාධ්‍ය සාකච්ඡාව සදහා වන සංරක්ෂණ නිලධාරීන් නොකැදවූයේ මන්දැයි මාධ්‍ය වේදීන් අසා සිටි අවස්ථාවේදී ඇමතිවරයා සහ නිලධාරීන් කියා සිටියේ, සාකච්ඡාවට පැමිණෙන්නැයි දැන්වූවත් ඔවුන් පැමිණ නැති බවයි.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1975378215855760/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

යුද්ධයේදී මිය ගිය එල්ටීටීඊ සාමාජිකයන් සැමරූ අයෙක් කල්කුඩා වෙරළේදී අත්අඩංගුවට

colombotoday

කම්කරු වන්දිය දෙගුණ වේ

colombotoday

ජනාධිපතිගේ ප‍්‍රකාශ සිල්ලරයි – මහාචාර්ය සරත් විජේසූරිය

colombotoday

ෆිච් රේටින්ග්ස් මෙරට දිගුකාලින දේශීය මුදල් ශ්‍රේණිගත කිරීම පහත දමයි..

Admin

ආරක්ෂිත වෙසක් දිනයක් වේවා. අධ්‍යාත්මික වර්ධනය සර්වබලධාරි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු. | උලමාගෙන් වෙසක් දින පණිවුඩයක්.

colombotoday

ජාතික රෝහලේ කොවිඩ් මරණවලට හේතුව

colombotoday