Colombo Today Local News

නකල්ස් රක්ෂිතයේ ඉඩම් කොල්ලය ගැන අහද්දී ඇමති කිරිඇල්ල තරහ ගනී.. වංගුවක් ගසා පැන යයි..

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී, නකල්ස් රක්ෂිතයේ ඉඩම් පෞද්ගලික සමාගම්වලට පැවරීම පිළිබදව මාධ්‍ය වේදීන් අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.

එහිදී පැහැදිළි පිළිතුරක් නොදුන් අමාත්‍යවරයා කිහිප වතාවක් මාධ්‍ය හමුවෙන් නැගිට යෑමට උත්සහා කළේය.

නකල්ස් රක්ෂිතයේ වගා නොකළ ඉඩම් පෞද්ගලික ආයෝජකයන්ට ලබා දීම සදහා යෝජනාවක් ඉදිරිපත්ව ඇතත් තවමත් එය ක්‍රියාත්මක කර නොමැති බවද සදහන් කළේය.

අදාළ මාධ්‍ය සාකච්ඡාව සදහා වන සංරක්ෂණ නිලධාරීන් නොකැදවූයේ මන්දැයි මාධ්‍ය වේදීන් අසා සිටි අවස්ථාවේදී ඇමතිවරයා සහ නිලධාරීන් කියා සිටියේ, සාකච්ඡාවට පැමිණෙන්නැයි දැන්වූවත් ඔවුන් පැමිණ නැති බවයි.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1975378215855760/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

අවන්හලක් ගිනිබත් වෙයි

colombotoday

සජිත්ට පොලු මුගුරුවලින් ගසා පන්නයි

colombotoday

විජයග්‍රහණයේ 14 වැනි ජාතික රණවිරු සැමරුම අද

Admin

මඤ්ඤොක්කා පිටි කරන්න ස්වීඩනයෙන්, ඉන්දියාවෙන් එයි…

colombotoday

දින 5ක් තුල ගෘහස්ථ ගෑස් සිලින්ඩර 440,000 ක් බෙදාහැර අවසන්

colombotoday

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී 4 දෙනෙකුට සිතාසි නිකුත් කිරීමට ජනපති කොමිසමේ අවදානය

colombotoday