Colombo Today Local News

මට ඕන තීන්දුව නොදුන් විනිසුරු ඉවත්කර, අපේ විනිසුරුවෙක් දාල මට ඕන නඩු තීන්දුව ගත්තා !

තමනට අවශ්‍ය තීන්දු ලබා නොදුන් නිසා විනිසුරුවරයා මාරු කිරීමක් කර විනිසුරුවරයෙක් ගෙන්වාගෙන තමනට අවශ්‍ය තීන්දු අධිකරණයෙන් ලබාගත් බව වත්මන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා සඳහන් කර තිබේ.

සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන්.ටී. අරූන්කාන්තන් මහතා ‘ටෝක් විත් චතුර’ වැඩසටහන් සමඟ එක්වෙමින් ඔහු මෙම චෝදනාව එල්ල කලේය.

එකී ප‍්‍රකාශය සනාථ කිරීම සඳහා ඔහු වීඩියෝ පටයක් ද එහිදී ක්‍රියාත්මක කර පෙන්වීය.

‘විනිසුරුවරු මාරු කරන්න පුලුවන්ද.. ඒක අමාරු නේද.. මම විනිසුරුව මාරු කළා. ඉක්මනට විනිසුරු මාරු කලා.. අපිටම තීන්දුවක් දෙන විනිසුරුව ගෙන්නලා දැන ලියන්නකෝ තීන්දුව’ යයිද හිස්බුල්ලා ප්‍රකාශ කරන අයුරු එම වීඩියෝවේ දැක්වින.

https://www.facebook.com/ColomboTodayOfficial/videos/680426332392303/

Related posts

ඥාණසාර හිමි සිරගතකර චීවරය ගලවද්දී, උසාවියට ගල් ගැසූ අය නිදැල්ලේ… නීතිය කාටත් සමානලු !

colombotoday

අයවැය ප්‍රකාශය : ආර්ථික නවීකරණයට අවශ්‍ය අණපනත් අප නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

Admin

නිවාර් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

colombotoday

තිස්ස අත්තනායක අලුත් පිම්මකට සැරසෙයි !

colombotoday

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ

Admin

පොලිස් භටයන් 600 ක් වෙඩි තබා මරා පුළුස්සා දැමීම. කොටින්ට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණිල්ලක්

colombotoday