උතුරු කොරියාව තවත් අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිලයක් අත්හදා ඇති බව ඇමරිකාව චෝදනා කරන බව විදෙස් මාධ්‍ය පවසයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආරක්ෂක ලේකම් රෙක්ස් ටිලර්සන් ඇතුළු නිළධාරීන් පිරිසක් අතර පැවති හමුවකදී මේ බව ප්‍රකාශ කර ඇත.
උතුරු කොරියාව විසින් සාර්ථකව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලන අවස්ථාවක් ශ්‍රීලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරටෙහි ප්‍රධාන සතුරා වන දකුණු කොරියාවේ රාජ්යත්රාන්තික සංචාරකය යෙදෙමින් සිටි.
මේ වනවිට ඇමරිකාව මෙන්ම උතුරු කොරියාවට සම්බාධක පැනවු දකුණු ආසියාවේ පලමු රට ශ්රීලංකාවය.