ජනතාවට බියෙන්, සැකෙන් තොරව ජිවත් විය හැකි අනාගත රටක් අවශ්‍ය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
එහි පෙරමුණ ගත හැක්කේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් බවයි මොරටුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ.