Colombo Today Local News

සිර දඩුවමට එරෙහිව ඥාණසාර හිමිගෙන් ඇපෑලක්

බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට 6 මසක සිර දඩුවම් නියමි කරමින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අද ලබාදුන් තීන්දුවට එරෙහිව උන්වහන්සේගේ නීතීඥයන් විසින් ඇපෑලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව එම ඇපෑල ලබන සදුදා හෝ අගහරුවාදා දින විභාගයට ගනු ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

පුත්තලම නගරයේ කපුටන් රැසක් මියයයි

Admin

“කුමක් කරන්නත් ජීවත් විය යුතුයි නේද“ මහා නාහිමියන්ගෙන් විමල්ට ලිපියක් !

colombotoday

චීන යුධ නැවකට ශ්‍රී ලංංකවට ඇතුලු වීමට අවසර

Admin

කන්දකාඩුවේ කලහකාරී සිද්ධියට රැදවියන් 201ක් රිමාන්ඩ් – රැඳවූවන් 30ක් තවමත් අතුරුදන්

Admin

කල්දේරම් බතේ රස බැලු ඇමතිවරිය

colombotoday

බාල්දු වෙන රුපියල ශක්තිමත් කරන හැටි කබ්රාල් කියයි

colombotoday