2020 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට තමන් සූදානම් බව වනජීවී අමාත්‍ය ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
තමාට ආරාධනාවක් ලැබුණොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අකමැත්තක් නැති බව හෙතෙම සදහන් කරයි
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඉදිරි ජනාධිපතිවරණය පිළිබදව මාද්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.
මීළග ජනාධිපතිවරයා ලෙස කොන්ද පණ ඇති නායකයෙකු පත්කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ය.