පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නව අධ්යක්ෂවරයා ලෙස ජේයෂ්ඨ පොලිස් අධිකාරි පී.කේ.ඩී. ප්‍රියන්ත මහතා පත් කර තිබේ.
එම කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ ජේයෂ්ඨ පොලිස් අධිකාරි සී.ඒ.ප්‍රේමශාන්ත මහතා ඉකුත් 2016 දෙසැම්බර් 27 වැනිදා සිට නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබිණි.