හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස් වී ඇත.
මාසික සභා රැස්වීම පැවති (9) සිය ඉල්ලා අස්වීම නගරාධිපති වරයා විසින් මහා සභාවට දැනුම් දුන්නේය .
2011 වසරේ සිට දෙවතාවක් 2021 දක්වා කාලසීමාව තුළ වසර දහයකට වැඩි කාලයක් හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කර ඇත
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ හම්බන්තොට මහ නගර සභාවට තරග කළ එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා හම්බන්තොට මිරිජ්ජවිල කොට්ඨාසයෙන් ජයග්‍රහනය කර මහා නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරුන්ගේ ද සහාය මත හම්බන්තොට මහ නගර සභාවේ වත්මන් නගරාධිපති වරයා වශයෙන් තේරී පත්විය