Colombo Today Local News

පාස්කු කොම්සමේ එවුන්ගේ මොළය පරීක්ෂා කළ යුතුයි. විවාදයකට වරෙල්ලා. – කථිකාචාර්ය දිලන්ත විතානගේ

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මගින් බොදු බල සේනා සංවිධානය තහනම් කල යුතු බවට නිර්දේශයක් ඇතුලත් වීම සම්බන්ධයෙන් කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා Facebook සටහනක් යොදා තිබෙනවා.

“2019 පාස්කු ප්‍රහාරයට බොදු බල සේනා සම්බන්ධ කිරීමට උත්සහ කරන කොම්සමේ එවුන්ගේ මොළය පරීක්ෂා කළ යුතුයි…
විවාදයකට වරෙල්ලා.”

Related posts

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මෙරට හදිසි භාවිතයට අනුමැතිය

colombotoday

මහනුවර වැසුණු පාසල් සදුදා යළි ඇරේ..

colombotoday

විදෙස්ගත වන අයට සිවුවෙනි මාත්‍රාවක්

colombotoday

ජවිපෙ හා දෙමල සන්ධානය සමග එක් වන්නේ නෑ – රවුෆ් හකීම්

colombotoday

ජාතික දුම්රිය කෞතුකාගාරය සහ දුම්රියේ ඉදිරි මග

colombotoday

ඡන්ද පොලට ජංගම දුරකථන රැගෙන ඒම තහනම් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday