Colombo Today – 2020 දේශපාලන කතිකාවත සමග මෙවර එක්වූයේ මෑත භාගයේ දේශපාලන ලෝකයේ පුවත් මැවූ චරිතයක් වූ නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතායි.
දූෂණ චෝදනා ලත් රාජ්ය නිලධාරියෙකු මීළග අගවිනිසුරු ධුරයට පත් කිරීමට අගමැතිවරයා ගන්නා උත්සාහය සහ තවත් ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් ඔහු මෙහිදී හෙළිකර සිටියේය.
එම සම්පූර්ණ වැඩසටහන පහතින්.