Colombo Today Local News

COVID-19 වෛරසය වසංගතයක් වූ රටවලින් ගුවන් මගීන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම තහනම් !

ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා විසින් සෞඛ්‍යය අමාත්‍යාංශයේ උපදෙස් මත කිසිදු ගුවන් යානයකට මාර්තු මස මස 13 වනදා මධ්‍යම රාත්‍රී 12:00 සිට මාර්තු මස 28 වනදා මධ්‍යම රාත්‍රී 12:00 දක්වා කිසිදු ගුවන් මගියෙකු ඉරාණය, දකුනු කොරියාව සහ ඉතාලිය යන රටවල සිට ශ්‍රී ලංකාවට රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව නිවේදනය කරයි.

තවද සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා වැඩිදුරටත් නිවේදනය කර තිබෙන්නේ ඉරාණය, දකුනු කොරියාව සහ ඉතාලිය යන රටවල පසුගිය දින 14 ඇතුලත රැඳී සිටි කිසිවෙකු කිසිදු රටක ගුවන් තොටුපලක සිට ශ්‍රී ලංකාවට රැගෙන ඒමද ගුවන් සමාගම් වලට තහනම් කර ඇති බවයි.

Related posts

හොර පාරෙන් ගෙනා සීනි කිලෝ ලක්ෂ 12ක් රාජසන්තක‍යි

Admin

රත්නපුර සිරිපාගම ප්‍රදේශයට සංචරණ සීමා

colombotoday

වැට් 15% දක්වා ඉහළට, දැන් ක්‍රියාත්මකයි.. දුරකථන, අන්තර්ජාල බද්ද 48% තෙක් නගී

colombotoday

පොහොට්ටුවෙන් විමල් පිලට කෝට්ටේදී කැපිල්ලක් !

colombotoday

රණවිරුවන් හිරකරන්න සාක්ෂිදුන් ලුතිනන් කමාන්ඩර් වෙලගෙදරට ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ

colombotoday

විධායක ජනපති සතු බලතල සිමා නොකළ යුතුයි – තොණ්ඩමන්

colombotoday