featuredWorld

පාර්ලිමේන්තුවේදී කොකාකෝලා බිංදුවකින් ප්‍රතිදේහජනක පරීක්ෂාවක්. ප්‍රතිපලය COVID-19 ධනාත්මකයි.

ඔස්ට්‍රියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී කොකාකෝලා බින්දුවක් යොදා ප්‍රතිදේහජනක පරීක්ෂාවක් සිදුකර ඇති අතර එහි ප්‍රතිපලය COVID-19 ධනාත්මක ලෙස ලැබී ඇත.

පසුගිය සිකුරාදා වියානාහි පැවති රැස්වීමේට FPO පක්ෂයේ ප්‍රධාන ලේකම් මයිකල් ෂ්නෙඩ්ලිට්ස් විසින් කොකා කෝලා වීදුරුවක් ගෙන එනු ලබන අතර, එයින් ඔහු ප්‍රතිදේහජනක පරීක්ෂණයක් සඳහා බිංදු කිහිපයක් එකතු කරන ලදි. මිනිත්තු තුනකට පසුව පරීක්ෂණයෙ ප්‍රතිපලය COVID-19 ධනාත්මක ලෙස පෙන්නුම් කරන ලදි.

Related posts

කොරෝනා වෛරසයෙන් මියගිය අයගෙන් 9ක් මුස්ලිම්. | වැලලෙන්න ඉල්ලමින් මුජුබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී කියයි.

colombotoday

තබ්ලිගි ජමාත් සහ එහි මුලස්ථානය තහනම් කරන ලෙස විශ්ව හින්දු පරාෂාද් සංවිධානය ඉල්ලා සිටියි.

colombotoday

වසර 50 කට පසු සඳ තරණයට ගගනගාමීන් නම් කරයි

Admin

ඉරානයේ වෛද්‍ය සායනයක් තුළ පිපිරීමකින් 19දෙනෙකු මරුට

colombotoday

චීනය කෝප වේ…. ඉවසීම ඉවරයි… ඇමරිකාවට බරපතල අනතුරු ඇගවිමක් කරයි !

colombotoday

වෛරී ප්‍රකාශ කල මුස්ලිම් කොංග්‍රස් නායකයෙකු අත්අඩංගුවට

colombotoday