මහින්දගේ ආරක්ෂක පෙර ගමන් රථයක් අනතුරට ලක් වෙයිcolombotoday2 February 2017 by colombotoday2 February 20170 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක පෙරගමන් රථයක් පේරාදෙණිය පොලිස් බල ප්‍රදේශයට අයත් කිරිබත්කුඹුර ප්‍රදේශයේදී අනතුරට ලක්වුණා. ආරක්ෂක ජීප් රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් අද පෙරවරුවේ... Read more
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයිcolombotoday2 February 2017 by colombotoday2 February 20170 කොම්පඤ්ඤවීදිය, මැලේවීදිය ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ගණිකා වෘත්තියේ නිරත වීමේ චෝදනා මත කාන්තාවන් 10 දෙනෙකු... Read more
ගුරුවරුන් කවි ලිව්වොත් දඩුවම් ?colombotoday30 January 2017 by colombotoday30 January 20170 කවිකාර ගුරුවරයකුට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය කවි ලිවීමට එරෙහි විමර්ශනයක් ආරම්භ කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින ලංකා ගුරු සංගමය, අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර ගුරුවරුන්ගේ හැකියාව... Read more
සයිටම් එපා !… පා ගමනක් මොරටුව සරසවියේ සිටcolombotoday30 January 2017 by colombotoday30 January 20170 මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මොරටුව විශ්ව විද්‍යාලයේ සිට කටුබැද්ද දක්වා පාගමනින් ගමන් කළේය. මේ හේතුවෙන් 255 කොට්ටාව –... Read more
විදේශ කටයුතු අමාත්‍යංශයේ කාර්යාලයක් යාපනයටcolombotoday25 January 2017 by colombotoday25 January 20170 විදේශ කටයුතු අමාත්‍යංශයේ විශේෂ කාර්යාලයක් යාපනයේදී ආරම්බ කිරීමට එම අමාත්‍යංශය තීරණය කර තිබේ. මෙම කාර්යාලයේ කටයුතු දෙමල බසින් සිදු කිරීමට නියමිතව ඇත. කොළඹ කාර්යාලය විසින්... Read more
ලොතරැයි 20 ට 25දා සිට අලෙවියටcolombotoday21 January 2017 by colombotoday21 January 20170 ලොතරැයිපතක මිල රුපියල් 20ක් දක්වා පහළ දැමීම සඳහා වන ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කොට නොමැති බවත් ඉදිරි දින කිහිපය තුළදී එය නිකුත් කිරීමට කටයුතු කරන... Read more
වාහනේ වීදුරු කළු කලොත් දැඩි දඩුවම්colombotoday21 January 2017 by colombotoday21 January 20170 ටින්ටඩ් යොදා අඳුරු වීදුරු සහිතව හා තිර යොදා ආවරණය කළ වාහන ධාවනය කරන රියැදුරන්ට එරෙහිව පෙරේදා (19දා) මධ්‍යම රාත්‍රියේ සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස... Read more
FCIDයට අලුත් ලොක්කෙක්colombotoday20 January 2017 by colombotoday20 January 20170 පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නව අධ්යක්ෂවරයා ලෙස ජේයෂ්ඨ පොලිස් අධිකාරි පී.කේ.ඩී. ප්‍රියන්ත මහතා පත් කර තිබේ. එම කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ ජේයෂ්ඨ පොලිස්... Read more
අස්වූ ඇමතිවරයාගේ ඉඩම් කොල්ලයට වීරවංශත් සම්බන්ධයි – රංගේ බණ්ඩාරcolombotoday19 January 2017 by colombotoday19 January 20170 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනෙකු වත්මන් ආණ්ඩුවට එකතු වී සිටින්නේ වංචා දූෂණ පිළිබඳ පරීක්ෂණ වසන් කර ගැනීමේ චේතනාවෙන් බව, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු... Read more
5000 ක් අල්ලස් ගත් එස්අයී අත්අඩංගුවේcolombotoday19 January 2017 by colombotoday19 January 20170 ගෙවල් කුලී ආරවුලක් උසාවි නොදා පොලිසිය තුළ සමතයට පත්කිරීම සදහා විත්ති පාර්ශයෙන් රුපියල් 5000 අල්ලස් මුදලක් ලබාගත් බව කියන වැලිපැන්න පොලිසියේ උප පොලිස් පරීක්ෂකයවරයකු අද... Read more