Category : World

World

කිම් ජොන්ග් උන් ගෙන් දැඩි තීරණයක් – උසස් හමුදා නිලධාරියෙකු සේවයෙන් පහකරයි

Admin
උසස් හමුදා නිලධාරියෙකු සේවයෙන් පහකිරීමට උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් කටයුතු කර තිබේ. එලෙස සේවයෙන් පහ කර ඇත්තේ එරට දෙවැනි ප්‍රධානතම හමුදා ප්‍රධානියා වන...
World

භූමදාන සහ ආදාහන වෙනුවට මිනිස් මළ සිරුරුවලින් කම්පෝස්ට් පොහොර හදයි

Admin
මිනිස් සිරුරුවලින් කම්පෝස්ට් පොහොර සැකසීම සඳහා අමෙරිකාවේ නිව් යෝර්ක් ප්‍රාන්තය අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, මරණයෙන් පසු සිය මෘත දේහය කම්පෝස්ට් පොහොර බවට පත්...
World

හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටෙයි

Admin
ඔස්ට්‍රේලියාවේදී හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හි සීවර්ල්ඩ් නමැති ප්‍රදේශයේදී මෙම හෙලිකොප්ටර් අනතුර සිදුව ඇති බව විදෙස්...
World

නව වසර ඉතාමත් දුෂ්කරයි

Admin
ගෝලීය ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන චීන, යුරෝපා සහ ඇමෙරිකා එක්සත් ජනපද ආර්ථිකයන් මන්දගාමී වීම හේතුවෙන් පසුගිය වසරට වඩා ලැබුවා වූ නව වසර ඉතාමත් දුෂ්කර...
World

මෙක්සිකෝ බන්ධනාගාරයකට වෙඩි ප්‍රහාරයක්: සිරකරුවෝ විශාල පිරිසක් පැන යති

Admin
උතුරු මෙක්සිකෝවේ අමෙරිකානු දේශ සීමාවේ පිහිටි බන්ධනාගාරයකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට සැක කෙරෙන තුවක්කුකරුවන් පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරයෙන් පසු බන්ධනාගාරයේ සිටි රැඳවියන්...
World

ලූලා ද සිල්වා තුන්වන වරටත් බ්‍රසීලය භාරගනී…

Admin
බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස ලූලා ද සිල්වා තුන්වන වරටත් දිවුරුම්දී තිබේ. දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ බ්‍රසීල නව ජනාධිපතිවරයා දිවුරුම්දීමේ උත්සවය පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලූලා...
World

මියන්මාර හමුදා අධිකරණය අවුන්සාන් සුකී තවත් වසර හතකට සිර කරයි

Admin
මියන්මාර හමුදා අධිකරණය විසින් අවුන්සාන් සුකීට තවත් වසර හතක සිරදඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ඇයගේ සිර ගතවී සිටීමට තිබෙන...
World

ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට් අනතුරකට ලක්වෙයි

Admin
ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් අද (30) උදෑසන සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඔහු නවදිල්ලි බලායන අතරතුර රූර්කී නම්...
World

නරේන්ද්‍ර මෝදිගේ මැණියන් අභාවප්‍රාප්ත වෙයි

Admin
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෑණියන් හීරාබෙන්, අද (30) අලුයම 3.30 ට අභාවප්‍රාප්ත වූ බව ඇය ප්‍රතිකාර ලබමින් සිටි අහ්මදබාද් රෝහල නිවේදනය කළේය. නවදිල්ලියේ රාජකාරිවල නියැලෙමින්...
World

කැස්ස සිරප් පානය කල උස්බෙකිස්තානයේත් ළමුන් 18ක් මිය යයි

Admin
කැස්ස සිරප් පානය කිරීමෙන් ළමුන් 18 දෙනෙකු මියගොස් ඇති බව උස්බෙකිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එම ඖෂධ තොගයේ විෂ...