World හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා මරුටAdmin18 January 202318 January 2023 by Admin18 January 202318 January 20230 යුක්රේනයේ කීව් අගනුවරට නුදුරින් පිහිටි බ්‍රොවාරි නමැති නගරයේ පෙර පාසලක් සහ මහල් නිවාස ගොඩනැගිල්ලක් අසලට හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී පුපුරා ගිනි ගෙන තිබේ. යුක්රේන අභ්‍යන්තර... Read more
World ඉන්දුනීසියාවේ මලුකු දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක්Admin18 January 202318 January 2023 by Admin18 January 202318 January 20230 ඉන්දුනීසියාවේ මලුකු දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ. රිච්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූ... Read more
World සුමාත්‍රා වෙරළට ඔබ්බෙන් භූ කම්පනයක්Admin16 January 202316 January 2023 by Admin16 January 202316 January 20230 ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ වෙරළට ඔබ්බෙන් වු ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබේ. රිච්ටර් මාපකයේ ඒකක 6.0 ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා... Read more
World රහස් ලියවිලි සම්බන්ධයෙන් ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශනයක්Admin13 January 202313 January 2023 by Admin13 January 202313 January 20230 ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට අයත් කාර්යාලයක තිබී රහස් ලියවිලි හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන්, විශේෂ විමර්ශනයක් ආරම්භ වී තිබේ. විමර්ශනය ආරම්භ වූයේ නීතිපති මෙරික් ගාලන්ඞ්ගේ උපදෙස් අනුවය.... Read more
World පෘථිවියට සමාන වූ තවත් ග්‍රහලෝකයක් හමුවෙයිAdmin12 January 202312 January 2023 by Admin12 January 202312 January 20230 පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. “James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් එය හඳුනාගෙන තිබෙන බව නාසා ආයතනය පවසයි.... Read more
World ඇෆ්ගනිස්ථාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඉදිරිපිට මරාගෙන මැරෙන ප්‍රහාරයක්Admin12 January 202312 January 2023 by Admin12 January 202312 January 20230 ඇෆ්ගනිස්ථාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදුව තිබේ. අවම වශයෙන් පුද්ගලයින් විසි දෙනෙකු පමණ මෙහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට සැක පළ... Read more
World ඇෆ්ගනිස්ථානයේ පුරවැසියන් අත්අඩංගුවට නොගන්නැයි සර්දාර් අහමබඩ්ගෙන් ඉල්ලීමක්Admin12 January 202312 January 2023 by Admin12 January 202312 January 20230 පකිස්ථානයේ පදිංචි වී සිටින ඇෆ්ගනිස්ථානයේ පුරවැසියන් වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම නතර කරන්නැයි ඇෆ්ගනිස්තානය පකිස්තානයෙන් ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ, ඉස්ලාමාබාද්... Read more
World ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්Admin10 January 202310 January 2023 by Admin10 January 202310 January 20230 ඉන්දුනීසියාවේ ටනිම්බාර් පළාත ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 7.7 ක් ලෙස සටහන් විය. භූමි කම්පාව හටගත්තේ ටනිම්බාර් පළාතේ, කිලෝ මීටර්... Read more
World බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් පොලිස් බාධක බිඳ ජනපති මැදුරට කඩාවදීAdmin9 January 20239 January 2023 by Admin9 January 20239 January 20230 බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික හිටපු ජනාධිපති ජායිර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් සියගණනක් පොලිස් බාධක බිඳ ප්‍රචණ්ඩකාරීව හැසිරී ඇත. එම ආධාරකරුවන් කොංග්‍රසයට, ජනපති මන්දිරයට හා ශ්‍රේෂ්ඨාධිකරණයට කඩා වැදුණු බව... Read more
World ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහතටAdmin4 January 20234 January 2023 by Admin4 January 20234 January 20230 ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ. ලොව විශාලතම බලශක්ති පාරිභෝගිකයෙකු වන චීනයේ ඉල්ලුම පහත වැටිම, ගෝලීය ආර්ථිකයේ අඳුරු පැතිකඩ සහ ඩොලරය... Read more