World ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 354ක් ගෙවීමට නියෝගAdmin17 February 202417 February 2024 by Admin17 February 202417 February 20240 වංචාවක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් විනිසුරුවරයෙකු ඇමරිකානු ඩොලර් මිලියන 354ක මුදලක් ගෙවන ලෙස අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නියෝග කිරීමක් වාර්ථා වේ. එසේම වසර තුනක කාලයක් සඳහා... Read more
Colombo Today Local NewsUncategorizedWorld සිර කරුවන් හුවමාරු කිරීමට රටවල් අතර ගිවිසුමක්Admin17 February 202417 February 2024 by Admin17 February 202417 February 20240 රටවල් කිහිපයක් සමග සිරකරුවන් හුවමාරු කර ගැනීමේ ගිවිසුම්වලට කඩිනමින් අත්සන් තැබීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන තිබේ. ඒ අනුව, විදේශ රටවලදී අත්අඩංගුවට ගන්නා මෙරටට අවශ්‍ය... Read more
World යුරෝපයේ අනාගතය අමෙරිකානු මැතිවරණය මත රඳා පැවතිය නොහැක – එමානුවෙල් මැක්රොන්Admin17 February 202417 February 2024 by Admin17 February 202417 February 20240 යුක්රේනය හා ප්‍රංශය වසර 10ක ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමකට එළැඹ තිබේ. විදෙස් මාධ්‍යය පවසන්නේ ප්‍රංශයේ සංචාරයක නිරත යුක්රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන්... Read more
Colombo Today Local NewsWorld ලෝක ළමා පිළිකා රෝගී දිනය අදAdmin15 February 202415 February 2024 by Admin15 February 202415 February 20240 ලෝක ළමා පිළිකා රෝගී දිනය අදට යෙදී තිබේ. ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය, සුරාජ් පෙරේරා මහතා සඳහන් කලේ, වර්ෂයකට මෙරටින් අලුතෙන් පිළිකා... Read more
World පාකිස්තාන මීලඟ අගමැති ධූරය කාටද?Admin14 February 202414 February 2024 by Admin14 February 202414 February 20240 පාකිස්තානයේ මීලඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ශෙබාස් ෂරීෆ් නම් කිරීමට තීරණය කර ඇති බවක් වාර්තා වේ. ඔහු හිටපු අගමැති නවාස් ෂරිෆ් ගේ සහෝදරයා බවත් නවාස් ෂරීෆ් සහ... Read more
Colombo Today Local NewsWorld TikTok සමග එක්වූ ඇමරිකානු ජනපතිAdmin13 February 202413 February 2024 by Admin13 February 202413 February 20240 මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් TikTok සමාජ මාධ්‍ය සමග එක්වී තිබේ. ජනාධිපතිවරයා “@bidenhq” යන පරිශීලක නාමය යටතේ TikTok ගිණුම ආරම්භ කර ඇත.... Read more
World ඊශ්‍රායලයන් ප්‍රාණ ඇපකරුවන් දෙදනෙක් මුදාගනී.Admin12 February 202412 February 2024 by Admin12 February 202412 February 20240 ඊශ්‍රායලය පවසන්නේ රෆා ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් සඟවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙක්ව බේරාගත් බවයි. එම පුද්ගලයින් දෙදෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන්... Read more
World සුවය පැතූ සැමට ස්තූතී – චාල්ස් රජුAdmin12 February 202412 February 2024 by Admin12 February 202412 February 20240 බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු පිළිකා රෝගයකින් පෙළෙන බව හෙළි වීමෙන් පසු පළමුවරට ඔහු ජනතාව ඉදිරියේ පෙනී සිටී. චාල්ස් රජු සැන්ඩ්‍රින්හැම්හි දේවස්ථානය වෙත පසුගිය සෙනසුරාදා ගොස් ඇති... Read more
Colombo Today Local NewsWorld ජෙට් යානා අනතුරකින් දෙදෙනෙක් මරුටAdmin10 February 202410 February 2024 by Admin10 February 202410 February 20240 මෙලෙස පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේන්නේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දී පෞද්ගලික ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටීමෙනි. ජෙට් යානය අනතුරට ලක් වන විට පුද්ගලයින් පස් දෙනෙකු... Read more
World යුක්රේනයට නව හමුදාපතිවරයෙක්Admin9 February 20249 February 2024 by Admin9 February 20249 February 20240 යුක්රේනයේ නව හමුදාපතිවරයා ලෙස කර්නල් ජෙනරාල් Oleksandr Syrskyi ව පත්කර තිබේ. ඔහු 2019 වසරේ සිට යුක්රේනයේ පාබල හමුදා බලඇණි සඳහා නායකත්වය සැපයීය. රුසියා – යුක්රේන... Read more