තවත් සංක්රමනිකයන් 22 ක් ග්‍රීක මුහුදට බිළි වෙයිcolombotoday31 October 2015 by colombotoday31 October 20150 තුර්කියේ සිට පැමිණි සංක්‍රමණිකයන් රැගත් තවත් යාත්‍රාවක් ග්‍රීසිය ආසන්නයේදී අනතුරට ලක් වීමෙන් පුද්ගලයන් විසි දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙම අනතුර සිදුව තිබෙන්නේ ග්‍රීසියේ රොඩ්ස් සහ කෙලී... Read more
“පුංචි පවුල” චීනුන්ටත් එපා වෙයි. වැඩියෙන් දරුවන් හදන්න නීතියෙන් අවසර දෙයිcolombotoday30 October 2015 by colombotoday30 October 20150 1979 වසරේ සිට චීනයේ ක්‍රියාත්මක වූ එක්දරු උපත් නීතිය ඊයේ 29 දින පටන් ඉවත් කිරීමට චීන රජය තීරණය කර ඇත. ඉදිරි වසර 5ක කාලය තුළ... Read more
6000km ක් දුර යා හැකි මිසයිලයක් රුසියාව සාර්ථකව අත්හදා බලයි – VIDEOcolombotoday29 October 2015 by colombotoday29 October 20150 6000km ක් දුර ඉලක්ක වෙත සාර්ථකව පහර දිය හැකි නවතම මිසයිලයක් (Yars intercontinental ballistic missile ) ඉතා සාර්ථක ලෙස අත්හදා බැලීමට ඊයේ (28) රුසියාව සමත්... Read more
පාකිස්ථානය කම්පා වුණේ මෙහෙමයි – භූ කම්පනයේ CCTV දර්ශනcolombotoday29 October 2015 by colombotoday29 October 20150 පසුගිය 26 වන දා ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය සහ උතුරු ඉන්දියාව අශ්‍රිතව සිදු වූ ප්‍රබල භූ කම්පනය අවස්ථාවේ සටහන් වූ CCTV දර්ශන පෙළක් මේ වන විට සමාජ... Read more
මහමත් මුණුබුරා වෙනුවෙන් තම දරුවන්ගේ ලේ හලන අෂුරා උත්සවය මුස්ලිම් භක්තිකයන් සමරයි – Videocolombotoday29 October 2015 by colombotoday29 October 20150 ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව ඇතුළු ලොව පුරා ෂියා ඉස්ලාම් බැතිමතුන් පසුගිය සෙනසුරාදා දිනයේ දී අෂුරා උත්සවය සමරා ඇතැයි වාර්තා වේ. ඉස්ලාම් බැතිමතුන් වීදි බැස ලේ ගලන... Read more
චීනය කෝප වේ…. ඉවසීම ඉවරයි… ඇමරිකාවට බරපතල අනතුරු ඇගවිමක් කරයි !colombotoday29 October 2015 by colombotoday29 October 20150 සිදුකළ සියලූ අනතුරු හැගවීම් නොතකා අර්බුකාරී දකුණු චීන මුහුදු කලාපයේ චීනය විසින් ගොඩනගනු ලැබූ කෘත්‍රිම දිවයින් ආසන්නයෙන් ඇමරිකානු ඩිස්ට්‍රෝයර් නෞකාවක් යාත්‍රා කිරීම පිලිබඳව චීනය කෝපයට... Read more
ලෝකයේ බලගතුම හමුදා 10 මෙන්න – Videocolombotoday28 October 2015 by colombotoday28 October 20150 ... Read more
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් ශකර්බර්ග් බුදු හිමි පාමුළ දී ලෝකයට සාමය පතයි !colombotoday28 October 2015 by colombotoday28 October 20150 ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් ශකර්බර්ග් මේ දිනවල චීනයේ සංචාරයක නිරත වනවා. ඔහු මධ්‍යම චීනයේ ෂියාන් හී බෞද්ධ විහාරස්ථාන රැසක සංචාරය කර තිබෙන අතර එදිහී ලෝක ජනතාවගේ... Read more
ගව ඝාතනයක් නිසා කේරලය ගිනියම් වෙයි. ප්‍රාන්තය පුරා ආරක්ෂාව තර කරයිcolombotoday28 October 2015 by colombotoday28 October 20150 ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ රජයේ අවන් හලක ගවමස් අලෙවි කිරීමට ඇති බවට ලද තොරතුරක් මත සිදු කළ වැලටලීමක් හේතුවෙන් ප්‍රාන්තය පුරා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.... Read more
ඔබාමාට පණ නෑ… ISIS ත්‍රස්වාදීන් විනාශ කරන්න ප්‍රබල නායකත්වයක් ඕනෑ – ඇන්ජලීනා ජොලීගෙන් ඔබාමාට දෝස් මුරයක්colombotoday27 October 2015 by colombotoday27 October 20150 පසුගියදා එංගලන්ත සංචාරයක නිරතවූ හොලිවුඩ් නිලි ඇන්ජලීනා ජොලී isis මිලේච්ඡයන් විසින් සිදු කරන ලිංගික බලහත්කාරකම් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එක්සත් ජාතීන්ගේ නියෝජිතවරියක වන... Read more