ඇමරිකානු ගුවන් ප්‍රහාරයෙන් ලිබියාවේ ISIS නායකයා මරුට
ලොවපුරා ක්‍රියාත්මක ISIS මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධානයේ ලිබියාවේ නායකයා ඉලක්ක කර සාර්ථක ගුවන් ප්‍රහාරයක් එල්ලකලබව පෙන්ටගනය නිවේදනය කළා. එම ප්‍රහාරයෙන් ඔහු මියගියබව තහවුරුවූ බවයි වාර්තාවන්නේ. ඉරක...