ප්‍රංශ ප්‍රහාරයට බෝම්බ හදා ඇත්තේ ධර්මරාජන් නමැති කළු කොටියා – ජාත්‍යන්තර පොලිසියෙන් පරීක්ෂණ
පැරිස් ත්‍රස්‌ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්‌ත කණ්‌ඩායමේ හත්දෙනකු පැළඳ සිටි පුපුරන ද්‍රව්‍ය අඩංගු කබාවල තාක්‌ෂණයට කුර්දි ත්‍රස්‌තයන්ගේ සහ හිටපු කොටි ත්‍රස්‌තයන්ගේ සබඳතාවක් තිබේදැයි ප්‍රංශ පොලිසිය හා...