Video: බ්‍රිසල්ස් අගනුවරට හමුදාව කැදවේ – දුම්රිය ගමන් අත්හිටුවයි, ප්‍රසිද්ධ ස්ථානවලින් ඉවත්වන්න – රජයෙන් අනතුරු ඇගවීම්
බෙල්ජියමේ බ්‍රිසල්ස් අගනුවර මේ වනවිට ත්‍රස්තවාදී ප්‍රහාරයකට සුදානම් වෙමින් පවතිනවා. නගරයේ ආරක්ෂාව හමුදාව යටතට පත්කර ඇති අතර දුම්රිය ගමන්ද අත්හිටුවා තිබෙනවා. පැරිස් ප්‍රහාරයට සමාන ප්‍රහාරයක්...