World 2023 හොඳම ඡායාරූප ශිල්පිනිය අට හැවිරිදි ජේමී ස්මාට්Admin20 December 202320 December 2023 by Admin20 December 202320 December 20230 තරුණ ආධුනික ඡායාරූප ශිල්පීන් ඇගයීමට ලක් කරමින්, එක්සත් රාජධානියේ සහ වේල්සයේ වාර්ෂිකව පැවැත්වෙන, රාජකීය සම්මාන උළෙලේ (RSPCA Young Photographer awards 2023) හොඳම ඡායාරූප ශිල්පියා ලෙස... Read more
World රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10ක් එක් වෙයිAdmin19 December 202319 December 2023 by Admin19 December 202319 December 20230 යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් තර්ජන එල්ල වන බැවින්, රතු මුහුදේ වෙළෙඳ නාවික කටයුතු සඳහා විශේෂ ආරක්ෂාවක් සැපැයීමට, ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් 10ක් අත්වැල් බැඳගෙන සිටින බව ඇමෙරිකන්... Read more
World ඉන්දීය මන්ත්‍රීවරුන් 141කගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවයිAdmin19 December 202319 December 2023 by Admin19 December 202319 December 20230 ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 141 දෙනෙකුගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා තිබේ. පාර්ලිමේන්තුවේ ආරක්ෂාව උල්ලංඝනය කිරීමට, විරෝධය පළ කරමින් විරෝධතාවල නිරතවීම හේතුවෙන් ඔවුන්ගේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා ඇති... Read more
World අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරයිAdmin19 December 202319 December 2023 by Admin19 December 202319 December 20230 නිරිතදිග අයිස්ලන්තයේ Reykjanes අර්ධද්වීපයේ ගිනි කන්දක් පුපුරා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. Grindavik ධීවර නගරයෙන් පුද්ගලයින් 4,000ක් පමණ ඉවත් කර ඇති බව වැඩිදුරටත්... Read more
World ආධාර ලබා ගන්න විදෙස් සබඳතා ඇති ඊජිප්තු ජනපතිට තවත් ජනවරමක්Admin19 December 202319 December 2023 by Admin19 December 202319 December 20230 ඊජිප්තු ජනාධිපතිවරණයෙන් එරට ජනාධිපති ෆාටා අල් සීසී ට විශිෂ්ට ජයක් හිමි ව තිබේ. ෆාටා අල් සීසී ජනාධිපති ධුරයට පත් වූයේ පිටපිට තෙවැනි වරටය. ඊජිප්තු ජාතික... Read more
World චීනයේ භූ කම්පනයකින් පුද්ගලයින් 111ක් මරුටAdmin19 December 202319 December 2023 by Admin19 December 202319 December 20230 චීනයේ හටගත් භූ කම්පනයකින් පුද්ගලයින් 111 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තවත් 220 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ... Read more
World 2023 වසරේ, ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන් අතරේ පළමු තැන ෂාරුක්ටAdmin18 December 202318 December 2023 by Admin18 December 202318 December 20230 2023 වසරේ, ආසියාවේ ජනප්‍රියතම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ, අංක එක ස්ථානයේ සිටින්නේ බොලිවුඞ් සුපිරි නළු ෂාරුක් ඛාන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ආසියාවේ ජනප්‍රිය පුද්ගලයන්ගේ ලැයිස්තුව... Read more
World හමාස් ප්‍රාණ ඇපයට ගත් ප්‍රංශ තරුණයාගේ සිරුර හමු වෙයිAdmin15 December 202315 December 2023 by Admin15 December 202315 December 20230 ඔක්තෝබර් 7වන දින සුපර්නෝවා සංගීත උළෙලේදී හමාස් සංවිධානය විසින් අල්ලා ගන්නා ලද ප්‍රාණ ඇපකරුවෙකු වූ 28 හැවිරිදි Elia Toledanoගේ සිරුර සොයා ගත් බව ඊශ්‍රායල හමුදාව... Read more
World ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීමට ලෝකයේම එකඟවෙයිAdmin14 December 202314 December 2023 by Admin14 December 202314 December 20230 ගෝලීය කාලගුණ විපර්යාස සම්බන්ධ COP28 සමුළුව ඊයේ (13)දින ඩුබායි හිදී අවසන් විය. ඒ ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් රටවල් 200කට වැඩි සංඛ්‍යාවක් පොදු එකඟතාවක් පළකිරීම... Read more
World සිංහයකුගෙන් පහර කෑ සෙල්ෆි ගන්න ගිය තරුණයෙකු රෝහලේ…Admin14 December 202314 December 2023 by Admin14 December 202314 December 20230 පාකිස්තානයේ පන්ජාබ් පළාතේ සත්වෝද්‍යානයක දී සිංහයෙකුගේ පහරදීමකින් තරුණයෙකු තුවාල ලබා තිබේ. අදාළ තරුණයා සිංහයා රඳවා සිටි කූඩුව ළඟට ගොස් සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට උත්සාහ කිරීමේ... Read more