අද මියගියේ රෝගය වසන් කරගෙන සිටි දෙහිවල මොහොමඩ් උම්රිඩ් නමැති මැණික් ව්‍යාපාරිකයායි
කොරෝනා වැළදීමෙන් අද (8)මියගිය පුද්ගලයා 48 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචි උම්රිඩ් නැමැත්තා වන බව වාර්තා වනවා. එම පුද්ගලයා ජර්මනියේ සංචාරයක නිරතව සිට මෙරටට පැමිණ සිය...