ආසියානු ක්‍රිකට් කුසලානයට ඉන්දියාවට එන්න බෑ – තරගාවලියට කලින් පකිස්ථානය ඉවතට
ලබන ජනවාරි ඉන්දියාවේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියට තම කණ්ඩායම සහබාගි නොකරන බව පකිස්ථානය පවසනවා. ඉන්දියාවේදී පකිස්ථාන කණ්ඩායමේ ආරක්ෂාව පිළිබද සැහීමකට පත් නොවන බව...